
වනිඳු දිවියේ පිති හරඹ අරඹයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන වනිදු හසරංග අද විවාහ දිවියට පිවිසියා. ඇයගේ අත ගත් තරුණිය වින්ද්‍යා. අද නව ජීවිතයක් අරඹන ඔවුන් දෙපළට නෙත් ගොසිප් අපෙන් උණුසුම් සුභ පැතුම් !!!
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන වනිදු හසරංග අද විවාහ දිවියට පිවිසියා. ඇයගේ අත ගත් තරුණිය වින්ද්‍යා. අද නව ජීවිතයක් අරඹන ඔවුන් දෙපළට නෙත් ගොසිප් අපෙන් උණුසුම් සුභ පැතුම් !!!
අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි QR ඉන්ධන සලාකය සතිපතා අලුත් කිරීම අඟහරුවාදා දිනවල මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව අද මේ වන විට සියලුම QR ඉන්ධන සලාක අලුත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය නොවෙනස්ව…
නවසීලන්ත සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් කඩඉමක් පසු කිරීමට සමත් වි තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000 ඉක්මවා ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමගම ඔහු එම වාර්තාව තමා සතුකර ගැනීමට සමත්විය. මේ වනවිට…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000 ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කර තිබෙනවා. එම අභියාචනා පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේදී සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි…
පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ…
සති අන්තයේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් පුංචි තිරය ඔස්සේ විකාශනය වුනු එයා දැන් බැඳලා ටෙලිනාට්‍යයේ පීතරගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි සරත් කොතලාවල කියලා කියන්නේ. ඒ වගේම මෙම ටෙලිනාට්‍යයේ සිරි, සුද්දි, මහී, කුරුල්ලා මේ දිනවල අපේ සමාජයේ හරි ජනප්‍රිය චරිත බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් එයා දැන්…
අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. එසේම ලංකා කාර්මික භූමිතෙල් මිලද රුපියල් 134 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු ඉන්ධන වර්ගවල මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ….
පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබූ අතර අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා…
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අදාළ ක්‍රියාවලීන් නිම කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එකී භාණ්ඩවලට හානි වීම හා විනාශවීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදුවන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ…
හෙට (01) දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් අද (28) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම තීරණය ගැනීම සඳහා සිය සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පෙරවරුවේ කැඳවා ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කළේ. රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක්…