
ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (21) පැය 09ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. පෙරවරු 11.00 සිට රාත්‍රී 08.00 දක්වා කාලය තුළ ජල කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය. අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර…