
මම වෛද්‍ය උපාධිය සම්පූර්ණයෙන්ම අවසන් කළ ආයුර්වේද වෛද්‍යවරියක්.. ටෙලිනාට්‍ය නිසාම අධ්‍යාපන කටයුතු ප්‍රමාද වුණා..
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් තමයි ඉෂාරා සඳමිණී කියලා කියන්නේ. ඒ වගේම ඇය මේ වනවිට ආයුර්වේද වෛද්‍යවරියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් දැන් ඇය විවාහ වෙලා ආදරණීය සැමියයි සිඟිති දියණියයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බවත් හැමෝම වගේ දන්නවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා…