
අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට න්‍යෂ්ටික බලය යොදා ගැනීමට අවධානය
අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීමට මීට පෙර ලැබුනු අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව, න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9 ක් පත්කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනය මගින් ලබාදී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ…