
Pandyaගේ ආන්දෝලනාත්මක තීරණවලට හේතුව
ඊයේ (03) ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී තරගයේ අවසන් පන්දු වාරය යොමු කිරීමට දඟපන්දු යවන්නකුට (Axar Patelට) බාර කිරීමට හේතුව ඉන්දීය නායක Hardik Pandya විසින් තරගයෙන් අනතුරුව පැහැදිලි කළා. තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 13ක් ලබා ගැනීමට ඉතිරිව තිබූ අතර, නායක Hardik Pandya විසින් පන්දු නො යවා Axar…