
පාසලට ළමුන් ඇතුළත් කිරීම ගැන ගත් අලුත්ම තීරණය
පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (02)පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇත. අදාළ ක්‍රමවේදය 6 ශ්‍රේණියට අදාළ නොවන බව ද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙමින් අමාත්‍ය…