
අපි දෙන්නා දරුවෙක් හදන්න කල් ගත්තේ රට හොඳ වෙනකම්… වැඩේ හරියන්නෑ වගේ..
ටෙලි තිරය සහ සිනමාව තුළ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඔහු රංගනය කල චිත්‍රපට අතර එක දවසක අපි, මායා, දැවෙන විහගුන්, ප්‍රවේගය, ජංගි හොරා, දෙවැනි යුද්ධය, සුරංගනා ලොවින් ඇවිල්ලා වැනි වර්ථමානයේ ජනප්‍රියම චිත්‍රපට ගණනාවකම ඔහුට රංගන වරම් ලැබෙනවා. ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම පුබුදු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදියටත් ප්‍රේක්ෂක හමුවට එන්න…