
පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළඳීම යෝග්‍යයි
සාමාන්‍ය පරිදි අද සිට පාසල් විවෘත කළද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළඳීම යෝග්‍ය බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. මේ දිනවල ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතිරීමේ අවදානමක් පවතින බැවින් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළඳීම හිතකර බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේම ළමුන්ට කැස්ස, හෙම්බිරිස්සාව ඇත්නම්…