
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
එළඹෙන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන 18 වනදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවය. ඒ අනුව 2022.12.14 දින සිට ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම…