
අනවසරෙන් මැණික් ගැරු පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට
බගවන්තලාව චැපල්ටන් සහ කොටියාගල වතුයායේ දී බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරු පුද්ගලයන් 07දෙනෙකු අද (29) දින පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසියම් පිරිසක් විසින් බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.එම අවස්ථාවේ දී සැකකරුවන් විසින් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිසිය…