
කොරෝනා යළි හිස ඔසවයි
ඕස්ට්‍රේලියාවේ මේ වනවිට කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව දෛනික රෝගීන් පසුගිය සතියට වඩා සියයට 47 කින් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරින් පස්වන එන්නත් මාලාවක් ද එරට වැසියන්ට ලබාදීමට නිර්දේශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.