
බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් ගිනිඅවියක් සොයා ගැනේ.
බේරුවල – දීනගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී ගිනි අවි 3ක් සහ ජීව පතොරම් 630ක් සමඟ සැකකාර ව්‍යපාරිකයා බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බේරුවල නගරයේ ගමන් ගත් පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ගමන් මල්ල තුළ සඟවා තිබූ ජීව උණ්ඩ 50ක් හමුවීමත් සමග ඔහු ලබාදුන් තොරතුරුවලට අනුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිපීටර් සහ රයිෆල් අවි…