
ජාතික වනෝද්‍යානවලට පෞද්ගලික වාහනවලට ඇතුළුවීම තහනම්
මඟ පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහන යොදාගෙන ජාතික වනෝද්‍යානවලට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මෙම උපදෙස් ලබා දී ඇත්තේ යාල වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසක් සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළවයි. ඒ අනුව ඊට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වනතුරු මෙලෙස මඟ පෙන්වන්නන් නොමැතිව ජාතික වනෝද්‍යාන වෙත ඇතුළුවීමට අවස්ථාව සැලසෙන්නේ…