
ඖෂධ දියර වර්ගයක් පානය කළ දරුවන් 100ක් මියයයි
කුඩා දරුවන් සදහා ලබාදෙන සිරප් සහ ඖෂධ දියර වර්ග නිසා ඉන්දුනීසියාවේ දරුවන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඉන්දුනීසියාව තුළ සිරප් සහ ඖෂධ දියර වර්ග අලෙවිය තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මේ පිළිබඳව වාර්තා වී ඇත්තේ ගැම්බියාවේ ළමයින් 70 දෙනෙක් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් නිසා මරණයට පත්වී…