
දිල්ශාන් සහ තරංග යළි ආසියාවට කිරුළු පැලැන්දුව හැටි
මෙවර Legends League තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ පැවැත්වුන අතර මෙවර අවසන් මහා තරඟය සඳහා Asia Lions කණ්ඩායම සහ World Giants කණ්ඩායම තරඟ වැදුනා. ඒ අනුව එම තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්රහණයක් වාර්තා කරගනිමින් තරඟාවලියේ ශුරයන් වීමට TM ඩිල්ෂාන්, උපුල් තරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන යන ශ්රී ලංකා හිටපු ක්රීඩකයන් සිව් දෙනා නියෝජනය කල Asia…