
රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමට කොන්දේසි පනවමින් චක්‍රලේඛයක්
රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා (bonus) සහ ඉතිරි කරගත් නිවාඩු දින මත දීමනා ලබාදීමේ දී කොන්දේසි 03 ක් පැනවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ ලේඛනය පහතින්,