
සාවියා පටුමගේ ඝාතකයන් කොටුවෙයි
මට්ටක්කුලිය, සාවියා පටුමඟේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඉකුත් 28 වනදා එලෙස ඝාතනයට කර තිබුණේ මට්ටක්කුලිය සාවියා පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ෆර්හාන් නමැති ව්‍යාපාරිකයෙකු බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 හා 34 අතර පසුවන බොරැල්ල…