
උඩුගම පොලිස් වසමේ දී මනුෂ්‍ය ඝාතනයක්
උඩුගම පොලිස් වසමේ ගෝණදෙණිය ප්‍රදේශයේ දී පහර දීමකින් සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.ඊයේ (08) දිනයේ මෙම ඝාතනය සිදු වී ඇති අතර, උඩුගම පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්. මරණකරුගේ බිරිඳ දරුවා සහ මව නිවසේ රාත්‍රී ආහාර ලබා ගනිමින් සිටිය දී අසල ප්‍රදේශයකින් යම් කෝලහලයක ශබ්ධයක් ඇසී තිබෙනවා.ශබ්ධය ඇසී…