
ඔස්ට්‍රෙලියාවට යාමට උත්සහකළ 20 දෙනෙකු
නිතී විරෝධි ලෙස ඕස්ටේ්‍රලියාවට යාමට තැත්කළ පුද්ගලයින් 20 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අද (05) අළුයම නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වු නැගෙනහිර මුහුදේ සැකකටයුතු යාත්‍රාවක් සෝදිසි කිරිමේදි මෙම පිරිස සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. එම පිරිස අතර කාන්තාවක් සහ වයස අවුරුදු 18 අඩු ළමුන් 03 තුන්දෙනෙකුද සිටින බවයි…