
නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමේ යෝජනාව වසර 3 කින් කල් දමන ලෙස ඉල්ලීමක්
නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම වසර 3 කින් කල්දමන ලෙස නීති අධ්‍යාපන සභාවෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඒ අනුව 2026 ජනවාරි 01 වනදා දක්වා එය කල් දමන ලෙස නීති අධ්‍යාපන සභාවෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ. මීට අදාළව 2020 වසරේ පළ…