මෙරටින් පළමු වඳුරු උණ රෝගියා වාර්තා වෙයි

  පළමු වරට ශ්‍රී ලංකාවෙන් වඳුරු උණ (මන්කි පොක්ස්) ආසාදිතයකු හමු වී තිබෙනවා. ආසාදිතයා ඩුබායි සිට පැමිණි 20 හැවිරිදි තරුණයකු වන අතර, ඔහු නොවැම්බර් 01 වැනි දා මෙරටට පැමිණි අයෙක්.සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කළා.

Read More

දින තුනක සිට ආගිය අතක් නැති වූ පුද්ගලයා ළිඳකින් හමුවෙයි

  යාපනයේ – නෙල්ලි අඩිකලත්ති කරණවෛ ගම්මානයේ දින 03ක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඒ අද (04) පෙරවරුවේදියි. මෙම පුද්ගලයාගේ මළසිරුර හමුව ඇත්තේ එම ප්‍රදේශයේ ම ළිඳක් තුළ පාවෙමින් තිබියදියි.මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි වියෙහි පසුවන එස්.වියාලේන්ද්‍රන් නමැති එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.දින තුනක සිට තම ඥාතියා ආගිය අතක් නොමැති බව පවසමින් පොලිසියට…

Read More
Lanka Latest news site (16)

රැඳවියකු බැලීමට පැමිණි අඹු සැමි යුවළක් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට

  බන්ධනාගාර රැඳවියකු බැලීමට පැමිණි අඹු සැමි යුවළක් සන්තකයේ තිබී දුම්කොළ සුරුට්ටු 200ක් සහ ගංජා ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 840ක් සමඟ ජංගම දුරකථන 02ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් විසින් ඥාතින් හා එම ඥාතින් විසින් රැගෙන එන භාණ්ඩ පරීක්‍ෂා කරන ස්ථානයේ දී මෙම වැටලීම සිදු…

Read More
Lanka Latest news site (14)

එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් වු හානි සඳහා වන්දි ගෙවීම් තීරණය කරන්න කමිටුවක්

  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු පරිසර හානිය සහ ධීවරයන්ට සිදු වු හානිය වෙනුවෙන් වන්දි ගෙවන ආකාරය තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කර තිබෙනවා. නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු හානිය වෙනුවෙන් වන්දි අයකරදෙන ලෙසත් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නියෝග නිකුත්…

Read More
Lanka Latest news site (9)

ව්‍යාජ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

  කොළඹ 07 වෝඩ් පෙදෙසේ ව්‍යාජ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන යමින් කූඨ ලේඛන සකස් කර අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මතයි ඊයේ (29) මෙම වැටලීම සිදුකර ඇත්තේ. මෙහි තිබී උප්පැන්න සහතික, ග්‍රාමසේවා සහතික, විවෘත විශ්වවිද්‍යාල සහතික, ශිෂ්‍ය කාර්ය දර්ශක, ජල බිල්පත්, බැංකු පාස් පොත්,ඇතුලු ව්‍යාජ…

Read More
Lanka Latest news site (8)

ත්‍රිකුණාමල මුහුද ආශ්‍රිතව මත්ස්‍ය වගා ව්‍යාපෘතියකට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය

  ත්‍රිකුණාමලය මුහුද ආශ්‍රිතව මසුන් ඇති කර විදේශ රටවලට අපනයන කිරීමේ ව්‍යාපෘතියකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් 7.5 ක මුදලක් ආයෝජනය කර ඇති බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ. මෙම ව්‍යාපෘතිය තුලින් ඍජු රැකියා අවස්ථා 100ක් හිමිවන අතර ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජක පහසුකම් මධ්‍යස්ථානයේ මුල්ම ව්‍යාපෘතිය ද මෙයයි. නව…

Read More
Lanka Latest news site (7)

පරිප්පු සහ සීනි තොග මිලත් අඩුවෙයි

  පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් අඩු වී තිබෙනවා. පසුගිය දින වල රුපියල් 375ට පමණ පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 350 දක්වා අඩුවී තිබෙනවා. එමෙන්ම රුපියල් 290ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 දක්වා අඩු ව ඇති බවයි අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ. මේ අතර තිරිඟු…

Read More
Lanka Latest news site (6)

ඖෂධ 160ක් හිඟයි

  හිඟ ඖෂධ ගැන හෙළිදරව්වක් මෙරටට අත්‍යවශ්‍ය කාණ්ඩයේ ඇති ඖෂධ වර්ග 383 අතරින් මේ වනවිට ඖෂධ 160ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ අද දෙරණ ‘බිග් ෆෝකස්’ සංවාදයට අද (28) පෙරවරුවේ එක්වෙමිනි. හදවත් රෝගීන් සඳහා ලබාදෙන…

Read More
Lanka Latest news site (5)

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 141 දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පුද්ගලයින් 177 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවමත් අතුරුදන් වූ තවත් කිහිපදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 500 ක් පමණ එල්ලෙන පාලම මත සිට ඇති අතර,ආධාරක…

Read More

තිරිඟු පිටි තොග මිල රු.250 දක්වා අඩුවෙලා – ආනයනකරුවන්

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 දක්වා අඩුවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසනවා. ඒ අනුව උත්සව සමයේද මෙම මිල තත්ත්වය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙස බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා. එසේම විවෘත ගිණුම් ක්‍රමය හරහා තිරිඟු පිටි…

Read More
Back To Top