
ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි වාර
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික…