දුම්වැටි බදු ඉහළ නැංවීම ගැන මුදල් අමාත්‍යාංශය වාර්තාවක් කැඳවයි

  දුම්වැටි බදු තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආර්ථිකය මුහුණදී ඇති අසීරු තත්ත්වය මත තවදුරටත් බදු සහන ලබාදිය නොහැකි බව යි.මේ අතර කාන්තා හිංසනය සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ දී උණුසුම් සංවාදයක් ඇතිවුණා. රාජ්‍ය…

Read More

60න් විශ්‍රාම ගැන්වීම රාජ්‍ය සේවා කොමිසම විසින්ම උල්ලංඝණය කළ බවට චෝදනාවක්

  රාජ්‍ය ආයතනවල සේවය කරන ප්‍රධානීන් දේශපාලන මැදිහත්වීමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානයට ලක්විය යුතු බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති කිංස්ලි රණවක පවසනවා.ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය දා ඔහු ව ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, ඊට අදාළ ලිපිය තමන් වෙත ලැබුණු බවයි…

Read More

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

  2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භවූ අතර අද පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම දෙසැම්බර් 08 වනදා පැවැත්වෙනවා.

Read More
Back To Top