තවත් යූරියා පොහොර තොගයක් දිවයිනට

  යූරියා පොහොර මෙට්‍රික් ටොන් 28,000 ක් රැගත් තවත් නෞකාවක් අද (22) අලුයම කොළඹ වරායට ළඟාවී තිබෙනවා. මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කෙරෙන යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා. ඒ යටතේ දිවයිනට ආනයනය කෙරෙන යූරියා පොහොර තොගය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසක්…

Read More

ඉදිරි සති කිහිපයේ විෂේශ මෙහෙයුමක් ක්‍රියාත්මකයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

  එළැඹෙන උත්සව සමයේදී බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. ඒ අනුව සියලු පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි බීමත් රියැදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල බෙදා හැරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. උත්සව සමය සමඟ…

Read More

දෛනික විදුලි කප්පාදුවේ කාලය වැඩි වෙයි ද?

  නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද (23) සිට ක්‍රියාවිරහිත කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ. එම නිසා දැනට සිදුවෙන දෛනික පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවද ලංකා විදුලිබල මණ්ඩය සඳහන් කළා.

Read More

නන්දම්මලාට ලේලිලා එපා කරපු දුශේනි මියුරංගි කියූ දේ

  මේ දවස්වල හැමෝම කතාවෙන ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි පාරදිගේ කියන්නේ, ඉතින් මේ නාට්‍යයේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ චරිතය තමයි බන්ටි කියන්නේ, ඉතින් අපි හිතුවා මේ බන්ටි කියන චරිතයට පන පොවන දුෂේනි මියුරංගි එක්ක ටිකක් කතා කරන්න, ඉතින් දුෂේනි මේ දවස්වල ඔයා පණපොවන සරණි හරිම ජනප්‍රියයි නේද..? ”ඔව් ඔව් මොකද මේ දවස්වල නැන්දම්මා ලේලි වලි…

Read More

දක්ෂතම පිතිකරුවා වූ පසිඳු සූරියබණ්ඩාරගේ සිහිනය

  ලොව හිටපු සුපිරි පිතිකරුවකු මෙන්ම ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර ආදර්ශයට ගනිමින්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්ව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු බවට පත්වීම තම අරමුණ යැයි මේජර් ලීග් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙසින් පිදුම් ලද පසිඳු සූරියබණ්ඩාර සඳහන් කර සිටියි. පසිඳු සූරියබණ්ඩාර මුවර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර මේජර් ලීග් තුන්දින තරගාවලියේ දී ශතක හතරක් අර්ධ ශතක…

Read More

කඩුවක් අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

  වලගම්බා රජ සමයට අයත් බව කියන පුරාවිද්‍යා වටිනකමකින් යුත් කඩුවක් රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කඩුව මීට සති 3කට පමණ ඉහතදී මහියංගණය රක්ෂිතයේ නිධානයකින් ලබාගෙන ඇති බවටයි සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ. රත්නපුර – පඹහින්න ප්‍රදේශයට අදාළ කඩුව රැගෙන…

Read More

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමට කොන්දේසි පනවමින් චක්‍රලේඛයක්

  රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා (bonus) සහ ඉතිරි කරගත් නිවාඩු දින මත දීමනා ලබාදීමේ දී කොන්දේසි 03 ක් පැනවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ ලේඛනය පහතින්,  

Read More

දේශීය සහල් සත්ත්ව ආහාර ලෙස භාවිතා කළ ගබඩාවක​ට මුද්‍රා තබයි

  දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් ඒකල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සහල් ගඩබාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේ එහිදී සත්ව ආහාර සඳහා යොදාගත් සහල් මෙට්‍රික් ටොන් 21ක් සොයාගැනීමට හැකි වූ බවය. 1977 දුරකථන අංකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සහල් තොගය සොයාගෙන තිබේ. මේ වසරේ…

Read More

දෙසැම්බර් 26 ගැන රජයෙන් විශේෂ තීරණයක්

  එළඹෙන 26 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

Read More

හර්ෂණ බෙත්මගේ අලුත් බිරිඳක් විවාහ කරගත් හේතුව පවසයි

  පුංචි තිරය හරහා අපිට හමුවන අහිංසකම පෙම්වතා තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ, පළමු විවාහයෙන් වෙන්වුනාට පස්සේ හර්ෂණ ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තා, කොහොම වුනත් දික්කසාදයෙන් වැඩි කාලයක් යන්න කලින් හර්ෂණ නැවත විවාහ වෙනවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න හර්ෂණ සමග, හර්ෂණ කාලෙකින් දැක්කේ නෑ ඔයා, ඇයි ඒ ”මම නිර්මාණ…

Read More
Back To Top