
ද්විත්ව පුරවැසි වීසා ගාස්තු අද සිට ඉහළට
පසුගියදා සිදුකළ කාණ්ඩ කිහිපයකට අයත් වීසා ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 2,000ක් දක්වා ඉහළ නංවා ඇති බවයි සඳහන් වන්නේ. එසේම ද්විත්ව පුරවැසිභාවය හිමිවන අයදුම්කරුවෙකුගේ වයස අවුරුදු 22ට අඩු දරුවෙකුට ඒ සඳහා වන ගාස්තුව ඩොලර් 500ක් ලෙස සංශෝධනය…