අන්තර්ජාලය ඔස්සේ කෝටියකට වැඩි මුදලක් වංචා කළ අටදෙනෙකු අත්අඩංගුවට

  පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුම් දෙකකට අන්තර්ජාලය ඔස්සේ අනවසරයෙන් ප්‍රවේශ වී රුපියල් එක්කෝටි 37 ලක්ෂ 65,000 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාද්දුව, පිළියන්දල, බණ්ඩාරවෙල සහ ගාල්ල යන ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුවයි. සැකකරුවන් වයස…

Read More

අනවසරෙන් මැණික් ගැරු පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට

  බගවන්තලාව චැපල්ටන් සහ කොටියාගල වතුයායේ දී බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරු පුද්ගලයන් 07දෙනෙකු අද (29) දින පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසියම් පිරිසක් විසින් බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.එම අවස්ථාවේ දී සැකකරුවන් විසින් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිසිය…

Read More

මයින් ෂිෆ් ෆයිව් අතිසුඛෝපභෝගි නෞකාව අද රාත්‍රියේ හම්බන්තොටට

   මගීන් 2014ක් සහ කාර්ය මණ්ඩල 922ක් රැගෙන දිවයිනට පැමිණි මයින් ෂිෆ් ෆයිව් අති සුඛෝපභෝගි නෞකාව අද (29) රාත්‍රියේ හම්බන්තොට වරාය බලා පිටත්ව යාමට නියමිත යි. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත එම නෞකාව සේන්දු වුයේ අද උදෑසන 6.30ට පමණ යි.2016 වසරේ නිපදවා ඇති මෙම නෞකාව දිගින් මීටර් 295ක් වන අතර, එහි මගීන් 2500කට පහසුකම්…

Read More

උසස් පෙළ සිසුන්ගේ පැමිණීම ගැන ගත් තීරණයක්

  පසුගිය කාලයේ මතු වූ විවිධ පොදු හේතුන් මත පාසල් පැමිණීමට අපහසු වූ උසස් පෙළ සිසුන්ට යම් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (28) විශේෂ…

Read More

‘Mein Schiff 5’ කොළඹ ට සේන්දු වෙයි

  “Mein Schiff 5” නමැති අධි සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. සංචාරකයින් 2,000කට අධික පිරිසක් එම නෞකාවෙන් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. එම සංචාරකයින් පිරිස කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සංචාරයේ නිරත වන අතර විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසකට ද ඔවුන් සහභාගී වන බව සඳහන්ය. අනතුරුව අදාළ සංචාරකයින් දිවයිනේ විවිධ ස්ථානවල සංචාරය කිරීමට ද නියමිතව…

Read More

මේ වසරේ විදුලිවැට ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් නැවතෙයි

  ගම්වාසීන්ගේ විරුද්ධත්වය හේතුවෙන් මේ වසරේ කිලෝමීටර් 315ක් ආවරණය කෙරෙන විදුලිවැට ඉදිකිරීමේ ව්‍යාපෘති 26ක වැඩ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ වසරේ විදුලිවැට ව්‍යාපෘති 125ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන් ආවරණය වන සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 1559යි දශම 9ක්. ඉන් කිලෝමීටර් 121…

Read More

යාත්‍රා 5ක් සමග ඉන්දීය ධීවරයින් 24 ක් උතුරු මුහුදේ දී අත්අඩංගුවට

  උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සමග යාත්‍රා 5ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඊයේ (28) පස්වරුවේ යාපනය, කරෙයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ දී මොවුන් සිය භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. නාවික හමුදා භාරයට ගැණුනු ධීවරයින් 24 දෙනා…

Read More

ගාලු මුවදොර කොඩි කණුව අසල මළ සිරුරක්

  ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමු ව තිබෙනවා.පොලිසිය පවැසුවේ, එම මිය ගොස් සිටින පුද්ගලයා අවුරුදු 45ක් වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව යි.මෙම පුද්ගලයා කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙකි.ඔහු පසුගිය 27 වැනි දා කොළඹ ජාතික රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබාගෙන සිට නිවසට පැමිණ ඇති අතර, ඊයේ (28) උදෑසන…

Read More

ගත වූ පැය 24 තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 04දෙනෙකු අත්අඩංගුවට

  ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 04දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අනුව, අද අළුයම වාරියපොල, මහකෙලිය වත්ත ප්‍රදේශයේ දී හෙරෝයින් ග්රෑම් 200යි මිලි ග්රෑම් 500ක් සමඟ සැකකාරියක් පොලිසිය අත්ඩංගුවට ගෙන තිබුණා.මහකෙලිය වත්ත ප්‍රදේශයේ පදිංචි එම සැකකාරිය වයස අවුරුදු 34ක අයෙක්.මේ අතර ගම්පහ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී හෙරෝයින් ග්රෑම් 13යි මිලි…

Read More

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලේ බරපතළ වෙනසක්

  ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වසරේ අඩුම අගය මේ වනවිට වාර්තා වී තිබේ. ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල අද සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 74.11ක් ලෙසටය. එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.17ක පහළ යෑමකි. පසුගිය වසරේ දෙසැම්බර් මස 27වන දිනෙන් පසුව වාර්තා වන අඩුම මිල මෙය වන අතර නොවැම්බර් මාසයේදී වාර්තා වූ අවම…

Read More
Back To Top