
ශ්‍රී ලාංකිකයන් 05ස් දෙනෙන්කු ඉන්දීයාවේදී අත්අඩංගුවට
ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කළ ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ඉන්දියාවේ බැංගලූර් හීදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බැංගලූර් පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිස රටවල් කිහිපයකට වීසා ලබා ගැනීමේ අරමුණින් මෙලෙස ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ගැනීමට…