මුතුරාජා ප්‍රතිකාර සඳහා තායිලන්තයට

  අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරයේ සිටින මුතු රාජා නමැති හස්තියා පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත රැගෙන යාමට තීරණය කර තිබෙනවා. newsහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සමයේ තායිලන්තයෙන් මෙරටට ඇතුන් දෙදෙනෙකු ලැබුණු අතර එක් ඇතෙකුයි මෙලෙස මුතුරාජා නමින් කන්ද විහාරයට පරිත්‍යාග කර ඇත්තේ.

Read More

තීරුබදු රහිත ව මෙරටට ගෙන්වූ කෘෂිරසායන තොගයක් සොයා ගැනේ

  තීරුබදු රහිත ව නීතිවිරෝධී ව මෙරටට ගෙන්වූ කෘෂිරසායන ද්‍රව්‍ය තොගයක් නොරොච්චෝලේ – ආලන්කුඩාව ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා. මෙම කෘෂිරසායන ද්‍රව්‍ය තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව ආලන්කුඩාව ප්‍රදේශයේ දී කැබ්රථයක් ලුහුබැඳ ගොස් නවතා පරික්ෂා කළ අවස්ථාවේ දී යි මේවා සොයාගෙන ඇත්තේ. එහි පෙට්ටිවල අසුරන ලද කිලෝග්‍රෑම් 1,170ක් බරැති කෘෂිරසායන ද්‍රව්‍ය තොගය…

Read More

බිත්තර මිල ඉහළ දැමීමට ආහාර සුරක්ෂිතතා කමිටුවෙන් අවසර

  බිත්තර මිල ඉහළ දැමීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව අවසර ලබා දුන් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික විජය අල්විස් මේ බව සඳහන් කළේ අභියාචනාධිකරණය හමුවේ ඔවුන් ගොනුකර ඇති නඩුව ඊයේ විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පාරිභෝගික අධිකාරිය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර…

Read More

සිංගප්පූරුවට ආසන්න මුහුදේ අනතුරටපත් යාත්‍රාවේ සිටි අයගෙන් 76ක් ම යාපනේ වැසියන්

  පසුගිය දා සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනාගෙන් 76 දෙනෙකු ම යාපනය දිස්ත්‍රික්කයේ වැසියන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම පිරිස මැලේසියාව දක්වා ගුවනින් ගොස් වෙනත් රටක ගමනාන්තය දක්වා යාමට මෙම යාත්‍රාවට ගොඩ වී ඇති අතර එම යාත්‍රාවට ගොඩවීමට පෙර තැරැව්කරුවන්ට මුදල් ඇති බවට ද තොරතුරු අනාවරණය…

Read More

පහළ වායුගෝලයේ කැළඹීමක් – තද වැසි තවදුරටත්

  ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑමෙන් නැගෙනහිර, ඌව, උතුර, උතුරුමැද පළාත්වලට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

Read More

එළවළු මිල තවත් අඩුවෙයි

  එළවළු වෙළඳපලේ මාළුමිරිස් හැර අනෙකුත් එළවළුවල මිල තවදුරටත් අඩුවීමක් පෙන්නුම් කරනවා. පෑලියගොඩ මැනිං වෙළඳපලේ මාළුමිරිස් කිලෝග්‍රෑමයක තොග මිල අද රුපියල් 750 ක් 800 ත් අතර අගයකින් සටහන් වුණා. දඹුල්ලේ එම අගය රුපියල් 600 ක්. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 600 ක් ලෙස දැක්වුණු අතර, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේද මාළු මිරිස් කිලෝග්‍රෑමයක…

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තු අද සිට සාමාන්‍ය පරිදි

  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය ඊයේ (08) රාත්‍රියේ යථා තත්වයට පත් කෙරුණා. ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read More

ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්වූ ශ්‍රී ලාංකිකයින් වියට්නාමයේ වරායකට රැගෙන යයි

  සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනා මේ වනවිට වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝමීටර 1800ක් දුරින් පිහිටි වුන්ග් ටාඕ වරායට රැගෙනවිත් තිබෙනවා. ඔවුන් ආපදාවට පත්ව සිටි යාත්‍රාවෙන් මුදාගෙන මෙලෙස එම වරායට රැගෙනවිත් ඇති බවයි ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය කියා සිටියේ. ඊයේ දිනයේ දී අදාළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව…

Read More

පොල් සහ පොල්තෙල් පරිභෝජනයේ අඩුවක්-පොල් පර්යේෂණ ආයතනය

  පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව පොල් සහ පොල්තෙල් පරිභෝජනය අඩුකර ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා. වසරකට මෙරට පොල්ගෙඩි මිලියන 1800කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර එහෙත්, වසරේ මේ දක්වා කාලය තුල පොල් පරිභෝජනය සිදු කර ඇත්තේ, පොල්ගෙඩි මිලියන 1500ක ප්‍රමාණයක් බව යි එම ආයතනය ප්‍රකාශ කළේ.වෙළඳපොලේ පසුගිය කාලයේ දී පොල් මිලෙහි ද උච්චාවනයන්…

Read More

මළවුන්ගේ දිනයේ, මීගමුවේ සොහොනක සාද දැමු අය ගැන විමර්ශනයක්

  මීගමුව මහ නගර සභාවට අයත් මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේ දී මළවුන්ගේ දිනය සැමරීම සඳහා පැවති සාදයට මහ නගර සභාවේ නිලධාරීයෙකු හෝ සේවකයෙකු සම්බන්ධ වී නොමැති බව එහි නගරාධිපති දයාන් ලන්සා පවසනවා. පසුගිය 2 වනදා රාත්‍රියේ මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේ දී මළවුන්ගේ දිනය සැමරීම සඳහා මත්පැන් සාදයක් පවත්වා ඇති බවට සමාජ මාධ්‍යයේ ඡායාරූප…

Read More
Back To Top