
රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් තවත් තීරණයක්
රාජ්‍ය සේවය විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අදාළ තීරණ ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ. වයස අවුරුදු 60 න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම යා යුතු බවට වන රජයේ තීරණයට අදාළව රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් මෙම වසර අවසානයේදී විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් රාජ්‍ය සේවකයින් තුලනය කිරීමේ අරමුණින් එම කමිටුව පත්කර ඇති බව…