IMF ණය පහසුකම ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා ගිවිසුම ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 03 කට ආසන්න විස්තීරණ අරමුදල් පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත…

Read More

පොලීසියෙන් හදිසි දැනුම්දීමක්

මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව පොලීසිය පවසයි. අපරාධ හා රථ වාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේ, එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවය. මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ මේ වන විට ආනයනය කර ඇති බව…

Read More

IMF අනුමැතිය 2023 මුල් කාර්තුව තුළ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය 2023 පළමු කාර්තුව තුළ ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය මූලික කොන්දේසි සපුරා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ණය හිමියන්ගේ සහතිකය බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා….

Read More

ඩෙංගු රෝගය මර්ධනය සඳහා ගත් අලුත්ම තීරණය

2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වී‌මේ අරමුණින් 2022 දෙසැම්බර් මස 30 හා 31 දින විශේෂ ඩෙංගු රෝග මර්දන දින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මෙම දෙදින තුළ සියලුම පුරවැසියන් තම නිවස හා නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා…

Read More

ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයින්ට සිදුවූ දේ

සරණාගත බව පතා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් කළ අයදුම්පත් 58ක් ප්‍රතික්ෂේප වී ඇති බව එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති නවතම දත්ත පෙන්වා දෙයි. නොවැම්බර් මාසයේ දී යොමුකළ සියලුම අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බවද වාර්තා වෙයි. නොවැම්බර් මාසය තුළදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියානු සරණාගතභාවය පතා අයදුම්පත් 50ක් යොමු කර තිබේ. පසුගිය මාසයට…

Read More

ජනපතිගෙන් විෂේශ තෑග්ගක්

අඹේවෙල ගොවිපොළ සමීපයේ අත්හැර දමා ඇති අක්කර 30ක භූමිය අඹේවෙල ගොවිපොළට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඊයේ (27) එම ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත. එසේම අදාළ භූමිය තෘණ භූමියක්‌ ලෙස සංවර්ධනය කර කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා…

Read More
Back To Top