බ්‍රසීලය ගිනිගනී

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එරට කොංග්‍රස ගොඩනැගිල්ල, ශ්‍රේෂ්ඨාධිකරණය සහ ජනාධිපති මන්දිරයට කඩාවැදීම හේතුවෙන් එරට අගනුවර කටයුතු අඩපණ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. වත්මන් ජනාධිපති ලූලා ඩි සිල්වාගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් එම පිරිස් කලහකාරී ලෙස හැසිරෙති. කහ සහ කොළ පැහැ ඇඳුමින් සැරසි, විරෝධතාකරුවන් ජාතික කොංග්‍රස ගොඩනැගිල්ලේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ වීදුරු ආවරණ සහ ගෘහ භාණ්ඩ…

Read More

රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

යුක්‍රේනයේ නැගෙනහිර ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල  කළ අධි බැලැති මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන හමුදා භටයින් 600කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව රුසියාව පවසයි. යුක්‍රේන හමුදා නවාතැන් ගන්නා ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරවලින් තවත් සෙබළුන් 300කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කරන අවස්ථවේ රුසියානු සෙබළුන් 1,300ක් පමණ…

Read More
Back To Top