
සුපිරි ක්‍රීඩකයා විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
ආබාධයක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉදිරි විස්සයි විස්ස තරග තවත් ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Sanju Samson මෙලෙස ආබාධයකට ලක්ව ඇත. ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේදී හතරේ සීමාව ආසනන්නයේදී ඔහු ආබාධයකට ලක්විය. ඒ අනුව Sanju Samson…