
” මං හැම තැනම යන්නේ මගේ අම්මත් එක්ක” මේ දවස්වල හැමෝගෙම ආදරය හිමිකර ගත්තු සුදු මැණිකේ
ලාංකීය කළා ක්ෂේත්රයට දවසින් දවස නවක රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන් රැසක් එක්වෙනවා. ඇත්තෙන්ම මේවන විට එලෙස කලා ක්ෂේත්රයට නවකයින් රැසක් එක්ව සිටින අතර ඔවුන් අතරින් බොහෝදෙනෙකු තරුණ පරම්පරාව අතර ජනප්රියත්වයට පත්ව තිබෙනවා. කොහොම නමුත් කාලයක් තිස්සේ කළා ක්ෂේත්රයේ නමක් දිනාගත් මේ දිනවල නිතරම දකින්න ලැබෙන සුරූපී රංගන ශිල්පිනියක් තමයි අමන්දා ජයරත්න කියල කියන්නේ. මේ අතර…