වෛද්‍යවරුන්ගේ සංකේත වැඩවර්ජනය අද අවසන් වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ පැය 24ක සංකේත වැඩ වර්ජනය අද (09) උදෑසන 8.00 ට අවසන් වන බව එම සංගමය පවසනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බවයි එම සංගමය සඳහන් කළේ. මෙම වැඩවර්ජනය ඉතා සාර්ථක වූ බවයි…

Read More

විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම ගැන අධිකරණයෙන් නියෝගයක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද යන තීරණය මේ මස 10 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල…

Read More

රහස් කියන කඳු හැදූ මනුවර්ණට නෙදර්ලන්තයෙන් සම්මානයක්

නෙදර්ලන්යේ රොටර් ඩෑම් නුවර පසුගියදා පැවති 52 වැනි අන්තර් ජාතික සිනමා උළෙලේදී ආසියාවේ  හොඳම සිනමා කෘතියට හිමි සම්මානය දිනා ගැනීමට ජගත් මනුවර්ණ සමත් වුනා. ඒ  “රහස් කියන කඳු”  සිංහල චිත්‍රපටය වෙනුවෙන්.  ජගත් මනුවර්ණ විසින් එය අධ්‍යක්ෂණය කළ අතර සම්මානය ලබාගත් ඔහු ඊයේ දිනයේදී දිවයිනට පැමිණියා.

Read More

ආර්ථික සංවර්ධනය නියම පාරේද?

අද ශ්‍රී ලාංකිකයෝ මුළුමනින්ම ඉච්ඡා භංගත්වත්වයට පත්ව සිටිති. 1948දී යළි නිදහස දිනා ගැනීමෙන් අනතුරුව බොහෝ කාලවල දී ක්‍රියාත්මක වූ වාමවාදී දේශපාලන බලවේග මේ රට සුඛිත මුදිත කිරීමට යැයි කියමින් නොයෙක් සටන් පාඨ හා සුරංගනා කතා ඉදිරිපත් කරනු ලැබීය. ආර්ථික ජාතිකවාදය ක්‍රියාත්මක කරනු ලැබීය. නිදහස් තරගකාරී හා ප්‍රායෝගිකවාදී සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ සෑම විටම එය කඩාකප්පල්…

Read More

ගාලු මුහුදෙ හොරා – පොලිස් සෙල්ලම

මගී බස් රථවලට නැඟ වංචනික ලෙස මුදල් එකතු කළ වයස අවුරුදු 19ක තරුණයෙක් ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුහුදේ පිහිනා පළායෑමට උත්සාහ දරා ඇති බව අප වාර්තාකරු පැවසීය. එවිට වහාම ක්‍රියාත්මක වූ අසල සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු මුදුදේ පිහිනා ගොස් සැකකරුව අල්ලා අත්අඩංගුවට ගන්නා ආකාරය අසල සිටි අයෙකුගේ…

Read More

රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් ට ලැබෙන අලුත්ම සහනය

නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර තිබේ. නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට අදාළ කටයුතු අද (08) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර ඊට සහභාගී වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධකන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ පැමිණිම පළමුව සිදුවුණි. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පෙරවරු 9.40ට පමණ සිදු…

Read More

මාස 9ක බිළිඳා ට අත් වූ අවාසනාවන්ත ඉරනම

කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල වැව රවුම් මාර්ගයේ දී සිදුවු අනතුරකින් මාස නවයක බිලිදෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එහි රියදුරු ට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කනුවක ගැටී අනතුර සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු හා පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙක් කුරුණෑගල…

Read More

රජයේ වෛද්‍යවරුන් හෙට උදෑසන සිට සංකේත වැඩවර්ජනයක

රජය විසින් පනවා ඇති නව බදුවලට විරෝධය පළකිරීම සඳහා හෙට (08) උදෑසන 8 සිට අනිද්දා උදෑසන 8 දක්වා සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. සංශෝධිත දේශීය ආදායම් පනත හරහා ක්‍රියාත්මක කෙරෙන බදු ප්‍රතිපත්ති හේතුවෙන් වෘත්තිකයින් අපහසුතාවට පත්ව ඇති බව පවසමිනුයි ඔවුන් මෙම සංකේත වැඩවර්ජනය සිදු කරන්නේ. එමෙන්ම, නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ…

Read More

තුර්කියෙන් තවත් කනගාටුදායක ආරංචියක්

තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ තුර්කියේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3419ක් ලෙස තහවුරු කර ඇති අතර සිරියාවෙන් මරණ 1602ක් තහවුරු කර ඇති බවය. එමෙන්ම දෙරටේම තුවාල ලැබූ සංඛ්‍යාව 20,534ක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ…

Read More

අපේ ගුවන් කලාපය අපිට අහිමිවෙයි ද ?

ගුවන් ගමන් පාලකවරුන් දිගින් දිගටම සේවයෙන් ඉවත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණදිය හැකි බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවට නිලධාරීන් 138 දෙනෙකු අවශ්‍ය වුවද දැනට සේවයේ සිටින්නේ නිලධාරීන් 81 දෙනෙකු පමණක් බවය. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ තවත් නිලධාරීන් 4ක් හෝ 5ක් සේවයෙන් ඉවත්වුවහොත් මෙරට…

Read More
Back To Top