අද අව්වට යන්න එපා

පෘතුවිය මේ වසරේදී සූර්යයාට වඩාත්ම ආසන්න වන දිනය අද (04) යි. තාරකා විද්‍යාඥයින් ප්‍රකාශ කරන පරිදි එය සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙනි. “පෙරිහීලියන්” ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) රාත්‍රී 9.30ට උදාවුවත් ඊට පෙර සහ පසු පෘථිවිය තවදුරටත් සූර්යයාට ආසන්නව පවතී. සාමාන්‍යයෙන් පොළොවේ සිට සූර්යයාට දුර කිලෝ මීටර්…

Read More

රාජකාරිය දේවකාරිය කරගත් වෛද්‍යවරයා

මෙහි දැක්වෙන ඡායාරූපය සාමාන්‍යයෙන් රෝහලක දක්නට නොලැබෙන අවස්ථාවකි. බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අළුයම ඇතුළත් කෙරුණු අසාධ්‍ය රෝගීන් තිදෙනකුට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා නිවසේ සිටි අයුරින්ම රෝහලට පැමිණ එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. අසාධ්‍ය රෝගීන් තිදෙනකු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවට…

Read More

ඇඟලුම් සේවක සේවිකාවන් පිරිසක් හදිසියේම රෝහල්ගත කෙරේ

ආහාර විෂවීමක් හේතුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් 114 දෙනෙකු රෝහල්ගතකර තිබේ. පොලීසිය පැවසුවේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් පිරිසක් මෙලෙස රෝහල්ගතකර ඇති බවය. ඔවුන් ඉමදූව, අහංගම, කළුගල සහ කරාපිටිය රෝහල්වෙත ඇතුල්කර තිබේ.

Read More

පාසලට ළමුන් ඇතුළත් කිරීම ගැන ගත් අලුත්ම තීරණය

පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (02)පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇත. අදාළ ක්‍රමවේදය 6 ශ්‍රේණියට අදාළ නොවන බව ද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙමින් අමාත්‍ය…

Read More
Back To Top