
කොට ගවුම් ඇදගෙන ගේම් ගහලා ලංකාවේ තරුණයන් වශීකර ගත්තු සුරූපී තරුණිය ගෙවන ජීවිතේ
වර්තමානයේ ලාංකිකයන් රැසකගේ අවධානය දිනාගනිමින් ජනප්‍රියත්වයට පත් චරිතයක් ගැන තමයි අද ඔබට කියන්න යන්නේ. ඇත්තෙන්ම අදවන විට ලංකාවේ පරිගණක ක්‍රීඩවන් සිදුකරන බොහෝදෙනෙකු සිටිනවා. ඉතින් ඔවුන් අතරින් ලාංකීය තරුණ පරම්පරාව අතර ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි ශෂී නිශාදි කියන්නේ. ඇත්තෙන්ම එලෙස පරිගණක ක්‍රීඩාවන්හී නිරතවන්නේ තරුණයින් වුවත් මෙහි විශේෂත්වය වන්නේ ඇය තරුණියක වීමයිකොහොමහරි ඉතින් පරිගණක ක්‍රිඩාවන් ඔස්සේ මුදල්…