
“ආරාධනා ලැබුණට පස්සේ මම හිතුවා ඒක වෙනසකටත් එක්ක හොඳයි කියලා ” සුරූපී ජනප්‍රිය නිලි ශනුද්‍රි ප්‍රියසාද්
ප්‍රියසාද් පවුල කියලා කියන්නේ ලාංකීය ජනතාව අතර සුවිශේෂ ලෙස ජනප්‍රියත්වයට පත් කලා කරුවන් රැසකගෙන් සමන්විත පවුලකි. ඉතින් මේ පවුලේ ඉන්න ජනප්‍රියත්වයට පත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. කොහොම නමුත් රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් ඇයව අපට වර්තමානයේ ලාංකීය රූපවාහිනී නාලිකාවන් රැසක් ඔස්සේ දැකගන්නට ලැබෙනවා වර්තමානය වනවිට අපට ඇයව…