
සහන් කියන්නේ දාහකින් හොයාගන්න බැරි රත්තරන් සැමියෙක්
ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ජනප්‍රිය වුන සිනමාපටයක් තමයි ‘සිරි පැරකුම්’ සිනමාපටය, ඉතින් මේ සිනමාපටයේ කළු එතනාගේ චරිතයට පන පොවමින් කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි සිනෙති අකිලා කියන්නේ, ‘සිරි පැරකුම්’ හරහා සිනාමාවට පැමිණි සිනෙති මේ වනවිට ලංකාවේ සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සිනෙති…