මං දවසට පැය විස්සක් කෑම කෑවේ නැහැ

රයිනි චාරුකා ගුණතිලක කියන්නේ  දක්ෂ වගේම ජනප්‍රිය ගායිකාවක්. මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා සිටියේ මෙවැන්නක්. “ඇත්තටම මම ආර්ටිස් කෙනෙක් නිසාවෙන් මගේ බාහිර පෙනුම රැක ගන්න ඕනි කියලා මට ඒ දවස් වල හිතුණේ නැහැ.ශරීරයෙන් වගේම මානසිකවත් මම වෙනස් වෙලා හිටියෙ.ඒ වෙනස දැක්කට පස්සේ මාව වෙනස් කරගන්න ඕනි කියලා නැවත වතාවක් හිතුනා. එදා රෑ ඉඳලම මම…

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තු ඉහලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  2023 න වර්ෂය සඳහා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තු ඉහල නැංවීම සදහා තීරණය කර තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව  එක් සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟයක් සදහා එක්  ක්‍රීඩිකාවකට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 250සිට 750 දක්වා ඉහල දමා ඇති බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව තරගයක් ජයග්‍රහණය කලහොත්…

Read More

අනුෂ්කා සංජීවනී ට ICCයෙන් දඩ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනීට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ. ඒ කාන්තා 20යි 20 තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයේදී එම කවුන්සිලයේ විනය නීති සංග්‍රහය කඩ කිරීම හේතුවෙනි. මෙවර කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව ඉකුත්දා පැවැති තරගයේ දී ශ්‍රී ලංකා කඩුලු රකින…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ තීරණයක්

  LPL තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව අද සිට ඇරඹෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙම අවස්ථාව හිමිවේ. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C සහ D ප්‍රේක්ෂකාගාරවල පහළ කොටසේ සිට නොමිලේ තරගය නැරඹීම සඳහා ඒ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනු ඇති….

Read More

ශ්‍රී ලංකාව සුපිරි දොළොස්දෙනාගේ වටයට

  අතර ඒ නෙදර්ලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු Vikramjit Singh ලකුණු 7ක් ලබා සිටිය දී මහීෂ් තීක්ෂණ යැවූ පන්දුවක් හමුවේ දසුන් ශානක වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා. එවිට නෙදර්ලන්ත ලකුණු පුවරුව දිස් වුණේ ලකුණු 23ක් ලෙසයි. නෙදර්ලන්ත කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 14ක් ලබා සිටි Bas de Leede දැවී ගියේ ලහිරු කුමාරගේ…

Read More
Back To Top