
ශ්රී ලාංකික ක්රිකට් ක්රීඩකයින් දෙදෙනෙකු ගැන අලුත්ම ආරංචිය මෙන්න
ඉන්දීය තරග සංචාරයට එක්ව සිටින ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයින් දෙදෙනෙකු ආබාධවලට ලක්ව ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි. මෙලෙස ආබාධවලට ලක්ව ඇත්තේ ශ්රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්රීඩක චාමික කරුණාරත්න සහ වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මදුශංකයි. ඊයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ඔවුන් දෙදෙනා ආබාධවලට ලක්ව ඇති බව ශ්රී ලංකා…