world

T20 ලෝක කුසලානය සඳහා තරගවදින සියලුම සංචිත

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සියලුම සංචිත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මෙවර තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නැම්බියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඕමානය, පාකිස්ථානය, පැපුවා නිවුගිනියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව,…

Read More
sl cricekt

ICC සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ඉදිරියට

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලැබූ ලකුණු 14ක ජයත් සමගින් මෙලෙස ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාව එහි රැදී සිටියේ 11…

Read More
Back To Top