
චාමික දක්ෂතා අතර නැති නිසා ඔහුව ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කළා – SLC
තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා. චාමිකව ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කළේ විනය ගැටලුවක් නිසාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ලේකම්වරයා මේ බව පවසා සිටියා. ඔහුව කිසිම ආකාරයක විනය හේතුවක් මත තරඟාවලියෙන් ඉවත් නොකළ බවත්…