මැතිව්ස් ලංකාව වෙනුවෙන් කඩඉමක් පසුකරයි

නවසීලන්ත සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් කඩඉමක් පසු කිරීමට සමත් වි තිබෙනවා.   ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000 ඉක්මවා ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.   පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමගම ඔහු එම වාර්තාව තමා සතුකර ගැනීමට සමත්විය.   මේ වනවිට…

Read More

මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. කොටස් දාහා දෙදහා යන නාට්‍යවලට යන්න මට කාලයක් නැහැ..

මංජුලා කුමාරි කිවුවහම ඇත්තටම මේ සුරූපිනිය පිළිබඳව ඕනිම කෙනෙක් දන්නවා කලාවටය ආධුනික චරිතයක් නෙමෙයි.එදා ඕලු ටෙලි නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය මේ වන විට අලුත්ම සිනමා නිර්මාණයක් එක්ක එකතු වෙලා තියෙනවා.ඒ සිනමා නිර්මාණය තමයි තට්ටු දෙකේ ඉස්කෝලේ. මේ නිර්මාණය තිරගත වෙන්න ආරම්භ කරලා සතියක් විතර යද්දි ඇයගේ යද්දි ඇයගේ රංගනයට වෙනදටත් වඩා නොහිතපු ආකාරයේ…

Read More

අපි දෙන්නා දරුවෙක් හදන්න කල් ගත්තේ රට හොඳ වෙනකම්… වැඩේ හරියන්නෑ වගේ..

  ටෙලි තිරය සහ සිනමාව තුළ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඔහු රංගනය කල චිත්‍රපට අතර එක දවසක අපි, මායා, දැවෙන විහගුන්, ප්‍රවේගය, ජංගි හොරා, දෙවැනි යුද්ධය, සුරංගනා ලොවින් ඇවිල්ලා වැනි වර්ථමානයේ ජනප්‍රියම චිත්‍රපට ගණනාවකම ඔහුට රංගන වරම් ලැබෙනවා. ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම පුබුදු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදියටත් ප්‍රේක්ෂක හමුවට එන්න…

Read More

මැතිව්ස් යළි පිටියට

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙනවා. ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට එක්වන්නේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයකි. ඒ අනුව ඔහු එළඹෙන නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අතර ‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම්…

Read More

වනිදු සහ භානුක පකිස්තානයට

  2023 පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් තෝරාගෙන තිබෙනවා. ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග Quetta Gladiators කණ්ඩායම විසින් තෝරාගෙන ඇති බවයි සඳහන් වන්නේ. එසේම භානුක රාජපක්ෂ Peshawar Zalmi කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.

Read More
Back To Top