දිල්ශාන් සහ තරංග යළි ආසියාවට කිරුළු පැලැන්දුව හැටි

මෙවර Legends League තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ පැවැත්වුන අතර මෙවර අවසන් මහා තරඟය සඳහා Asia Lions කණ්ඩායම සහ World Giants කණ්ඩායම තරඟ වැදුනා. ඒ අනුව එම තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් තරඟාවලියේ ශුරයන් වීමට TM ඩිල්ෂාන්, උපුල් තරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් සිව් දෙනා නියෝජනය කල Asia…

Read More

සැලසුම් කළ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා

සැලසුම් කළ පරිදි අද (14) සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, අද පස්වරු 4.00 සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් සේවයෙන් ඉවත් වන බවයි. ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට සමස්ත තැපැල් සේවකයන් තැපැල් සේවා කටයුතුවලින් ඉවත්වී එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක…

Read More

මන් ලංකාවේ ඇඳුම් ඇඳලා ලෝකෙන්ම තුන්වෙනියා වුණා.. මම තරඟයට ගියේ අපේ රට වෙනුවෙන්

පහුගිය කාලයේ ලෝකයේ රටවල් 42ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 20 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි ලෝක නිරූපණ ශිල්පිනි- 2023 (Top Model The World-2023) තරගාවලියේදී ලංකාව නියෝජනය කරමින් තෙවැනි ස්ථානය දිනාගැනීමට වාසනාවන්ත වුනු සුරූපී තරුණිය තමයි සඳනි පීරිස් කියලා කියන්නේ. ඒ වගේම 22 හැවිරිදි ඇය කොළඹ ජාත්‍යන්තර…

Read More

මාව ගෙදරින් එළියට වැටුණේ අවුරුදු 18දී.. එළියට එද්දි අංජලීට අවුරුද්දයි. මට වැරදුණේ දරුවෝ පෙන්නලා මිනිස්සු කරපු ග්‍රාමා නිසා. කේ. සුජීවා වේද’ නාවෙන් හඬ අවදි කරයි.

“ඉඟි මරන තරු රෑන” කියන එකම එක ගීතයෙන් ප්‍රේක්‍ෂක සිත් වසඟයට ගත්ත කේ. සුජීවා, අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වුණා. සිංහල පමණක් නොවෙයි, විවිධ බසින් ගී ගයන සුජීවා පසුගිය සමයේ කතාබහට ලක්වුණේ, “මම ප්‍රසිද්ධ මනුස්සයෙක්” කියන කතාන්දරේ නිසයි. කේ. සුජීවා කාලෙකට කලින් කියපු කතාවක් තමයි මේ තියෙන්නෙ.. “මිනිස්සු කොහොමත් මට අවංක නෑ මට කැමතිත්…

Read More

ගැහැණියකට හරහට හිටින ගැහැණු ගැන පියුමි කතා කරයි

පියුමි බොතේජු කියලා කියන්නේ වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ලෝක කාන්තා දිනයේ දී, කාන්තාව ගැන අපූරු සටහනක් පියුමි ඇගේ සමාජ මාධ්‍ය වල පළ කර තිබුණේ මෙසේයි. “අද කාන්තා දිනය…365 දවසම මහන්සි වෙන දිරිය ලදුන්ගේ එක දවස…මුළු ජීවිතේම පවුල වෙනුවෙන් කැපවෙන අම්මාටයි තාත්තටයිත් තියෙනවනේ දවසක්…ගැහැණිය හැමදේම දරාගන්නවා මහපොළොව වගේ…ලෝකයේ එළිය කරන්නේ ගැහැණිය… හැබැයි ගැහැණියගේ…

Read More

වනිඳු දිවියේ පිති හරඹ අරඹයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන වනිදු හසරංග අද විවාහ දිවියට පිවිසියා. ඇයගේ අත ගත් තරුණිය වින්ද්‍යා. අද නව ජීවිතයක් අරඹන ඔවුන් දෙපළට නෙත් ගොසිප්  අපෙන් උණුසුම් සුභ පැතුම් !!!

Read More

QR ඉන්ධන සලාකය අලුත් වන දිනය වෙනස් වෙයි

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි QR ඉන්ධන සලාකය සතිපතා අලුත් කිරීම අඟහරුවාදා දිනවල මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව අද මේ වන විට සියලුම QR ඉන්ධන සලාක අලුත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය නොවෙනස්ව…

Read More

මැතිව්ස් ලංකාව වෙනුවෙන් කඩඉමක් පසුකරයි

නවසීලන්ත සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් කඩඉමක් පසු කිරීමට සමත් වි තිබෙනවා.   ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000 ඉක්මවා ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.   පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමගම ඔහු එම වාර්තාව තමා සතුකර ගැනීමට සමත්විය.   මේ වනවිට…

Read More

මෛත්‍රීගේ අභියාචනා පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000 ක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියෝග කර තිබෙනවා. එම අභියාචනා පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේදී සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි…

Read More

තවත් භූ කම්පනයක්

පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ…

Read More
Back To Top