
පරිප්පු සහ සීනි තොග මිලත් අඩුවෙයි
පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් අඩු වී තිබෙනවා. පසුගිය දින වල රුපියල් 375ට පමණ පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 350 දක්වා අඩුවී තිබෙනවා. එමෙන්ම රුපියල් 290ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 දක්වා අඩු ව ඇති බවයි අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ. මේ අතර තිරිඟු…