
පර්ත්වල දී මට වැඩ කළේ හිමින් පන්දුව – ලසිත් මාලිංග
ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවති සුපිරි දොළහා වටයේ පළමු තරගයේ දී චරිත් අසලංක ලකුණු අතරට පැමිණීම ඉතා හොඳ ලකුණක් බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. ඒ, තම පෞද්ගලික යූ ටියුබ් නාලිකාවට අදහස් දක්වමින්.මේ අතර, අද (25) පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරග පිළිබඳ ද ලසිත් මාලිංග අදහස් දක්වනවා.ඔහු සඳහන්…