Lanka Latest news site 48

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට අවධානය

  ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව රූපලාවන්‍ය නිෂ්පාදන, රථවාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සඳහා එම තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More
Lanka Latest news site 47

වනිඳු මුල් තැනට

  පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ වටයේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට හැකියාව ලැබි තිබිබෙනවා. ඒ අනුව වනිදු තරග 3කට සහභාගි වෙමින් එක් නිපන්දුවාරයක් සමග මූලික වටයේදි දවා ගත් කඩුළු සංඛ්‍යාව 7ක්. මේ අතර වනිඳු හසරංගට එරෙහිව පැවති තරග…

Read More
Lanka Latest news site 46

පැතුම් සහ ප්‍රමෝද් ගැන සුභ පණිවුඩයක්

  අබාධවලට ලක්ව සිටින පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මදුෂාන්ගේ තත්වය බරපතල නොවන බැවින් ඔවුන් දෙදෙනා සුපිරි 12 දෙනාගෙ වටයේ පළමු තරගය ක්‍රීඩා කිටීමට නියමිත බව වාර්තා වනවා

Read More
Lanka Latest news site 45

තොරතුරු තාක්ෂණ ප්‍රවීනයින් රට හැර යෑමේ අවදානමක්

  රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක්වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක සමාජය පවසනවා. එහි සභාපති දමිත් හෙට්ටිහේවා  සඳහන් කළේ මේ හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මේ වනවිට රටහැර යන තත්වයකට පත්ව ඇති බවයි.

Read More
Lanka Latest news site 434

ගල් අඟුරු නෞකාවක් ලබන අඟහරුවාදා දිවයිනට

  ගල් අඟුරු නෞකාවක් ලබන අඟහරුවාදා (24) දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ සඳහන් කළා.කළ විමසීමක දී ඔහු කියා සිටියේ මීට පෙර ගිවිසුම්ගතවූ සමාගමෙන්ම මෙම ගල් අඟුරු තොගය ආනයනය කිරීමට පියවර ගත් බවයි. ඒ අනුව නොරොච්චෝලේ තාප බලාගාරය, ගල් අඟුරු හිඟයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි බව ද ඔහු සඳහන් කළා.

Read More
Lanka Latest news site

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පැවැත්වීමට දින නියම වෙයි

  022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 18වැනි දා පැවැත් වීමටත්, අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන වසරේ (2023) ජනවාරි මස 23 සිට පෙබරවාර මස 17 වැනිදා දක්වා පැවැත් වීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර…

Read More
Lanka Latest news site

කුකුළු මස් මිල අඩුවෙයි

  අද සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 1500ක්ව පැවති කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1080ක් දක්වා අඩු කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

Read More
Lanka Latest news site

වසරේ යල කන්නයේ සහල් අතිරික්තයක්

  2023 වසරේ යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න ලබාගත් පසු රටේ සහල් අතිරික්තයක් ඇතිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රෝහණ පුෂ්පකුමාර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Read More
Lanka Latest news site

බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්

  ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92 යි ශත 42 ක් ලෙසයි. ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල ඩොලර් 85 යි ශත 98 ක් ලෙස දැක්වෙනවා.

Read More
Lanka Latest news site

ඖෂධ දියර වර්ගයක් පානය කළ දරුවන් 100ක් මියයයි

  කුඩා දරුවන් සදහා ලබාදෙන සිරප් සහ ඖෂධ දියර වර්ග නිසා ඉන්දුනීසියාවේ දරුවන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඉන්දුනීසියාව තුළ සිරප් සහ ඖෂධ දියර වර්ග අලෙවිය තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මේ පිළිබඳව වාර්තා වී ඇත්තේ ගැම්බියාවේ ළමයින් 70 දෙනෙක් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් නිසා මරණයට පත්වී…

Read More
Back To Top