Lanka Latest news site

පළමු පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ටයි ජයක්

පළමු පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33 ක ජයක් ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟයෙන් ලකුණු 33 ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය…

Read More
Lanka Latest news site

පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 12 ක් අවසානයේ කිසිඳු කඩුලු 3ක් දැවී ලකුණු 104 ක් ලබා…

Read More
Lanka Latest news site

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට ආරම්භවී තිබෙනවා. ඒ අනුව කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Read More
Lanka Latest news site

ලෙජන්ඩ්ස් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය කල්දැමේ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය හෙට (සැප්තැම්බර් 30) දක්වා කල් දමා තිබෙනව. ඒ අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට රාත්‍රී 7.30 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම අවසන් මහා තරගය ඔක්තෝම්බර් 01 වෙනි දින පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. අවසන් මහා තරගයේදී වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත්, කුසලානය අවසන් මහා…

Read More
Lanka Latest news site

අබුඩාබි T10 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07ක්

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ. එහිදී කණ්ඩායම් 4ක් වෙනුවෙන් මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තෝරාගෙන ඇත. ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක Chennai Brave කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරා ගැනුණු අතර දසුන්ට අමතරව භානුක රාජපක්ෂ සහ මහීෂ් තීක්ෂණද Chennai Brave කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති. Northern…

Read More
Lanka Latest news site

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පෙරමුණ ට

බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුනු 70 කින් පරාජය කරමින් අඛණ්ඩව 4 වන තරගයේ ජයත් වාර්තා කිරීමට ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වෙනවා.. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව ඇත. ඒ අනුව හෙට (29) දින West Indies Legends සමඟ අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වේ

Read More
Lanka Latest news site

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරටුව විවර වෙයිද?

2022 SLC Major ලීගයේ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන Nishan Madushka තරඟ 6 කදී ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත් වුණා ‼️ Matches – 6 Innings – 9* Runs – 1025 Average – 146.42 100s – 5 50s – 3 තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා වන ඔහු වන අතර දෙවන ලකුණුලාභියා රැස් කර තිබෙන ලකුණු ගණන 603…

Read More
Sri lanka cricket

ලෝක කුසලානය හා ආසියානු කුසලානය වෙනුවෙන් 26 දෙනෙකුගෙන් යුත් යොවුන් සංචිතයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 19න් පහළ පුහුණු සංචිතයක් නම් කර තිබෙනවා. ඒ, එළඹෙන යොවුන් ආසියානු කුසලානය හා යොවුන් ලෝක කුසලානය අරමුණු කර ගනිමින්. කණිෂ්ඨ ජාතික තේරීම් කමිටුව විසින් මෙම 26 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ඇත්තේ යොවුන් ක්‍රීඩකයින් 75 දෙනෙකු අතරින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් සංගමය…

Read More

20-යි-20 ලෝක කුසලාන තරගාවලිය ලංකාවට එයි ද..?

මේ වසරේ 20-යි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දෙන ඉන්දියාවේ මේ වන විට උද්ගත වී ඇති කොවිඩ් වසංගතයේ දරුණු ව්‍යාප්තිය හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයක පැවැතීම මීට හේතු වී ඇත. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යෑමටද අවධානය යොමු වී…

Read More

කිලෝමීටර් 2 අභියෝගයෙන් ක්‍රීඩකයෝ 5ම ගොඩ

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පස්දෙනකු සඳහා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සියලු දෙනා සමත්ව ඇති බවටයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ ධාවන පථයේදී ඊයේ මේ කිලෝමීටර් 2 යෝග්‍යතා පරීක්ෂණය පැවැති අතර, එහිදී අදාළ ක්‍රීඩකයන් මිනිත්තු 8යි තත්පර 35ක කාලයක් තුළ නියමිත දුර ප්‍රමාණය සම්පූර්ණ කළ යුතුව තිබිණි. එළඹෙන එංගලන්ත තරග සංචාරය අරමුණු…

Read More
Back To Top