
මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. කොටස් දාහා දෙදහා යන නාට්‍යවලට යන්න මට කාලයක් නැහැ..
මංජුලා කුමාරි කිවුවහම ඇත්තටම මේ සුරූපිනිය පිළිබඳව ඕනිම කෙනෙක් දන්නවා කලාවටය ආධුනික චරිතයක් නෙමෙයි.එදා ඕලු ටෙලි නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය මේ වන විට අලුත්ම සිනමා නිර්මාණයක් එක්ක එකතු වෙලා තියෙනවා.ඒ සිනමා නිර්මාණය තමයි තට්ටු දෙකේ ඉස්කෝලේ. මේ නිර්මාණය තිරගත වෙන්න ආරම්භ කරලා සතියක් විතර යද්දි ඇයගේ යද්දි ඇයගේ රංගනයට වෙනදටත් වඩා නොහිතපු ආකාරයේ…