බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වෙයි

මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වූ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්තවී තිබෙනවා. මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක කුසලාන තුනක් දිනූ එකම ක්‍රීඩකයා වන ඔහු පිළිකා රෝගයකින් පීඩාවිඳිමින් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ. පේලේගේ දායකත්වය යටතේ 1958, 1962 සහ 1970 දී බ්‍රසීලය…

Read More

සියලු තරඟ පරාද උනත් උතුරු කොරියාව කරපු ⁣වැඩෙන් ශ්‍රී ලංකාව අවසන් වටයට සුදුසුකම් ලබයි…

චීනයේදී පැවැත්වීමට නියමිත ආසියානු සම්මේලන කුසලාන 2023 පාපන්දු තරගාවලියේ අවසන් සුදුසුකම් ලැබීමේ වටය සඳහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාව සමත් වූයේය. ආසියානු පාපන්දු සම්මේලනය විසින් කළ නිවේදනයකට අනුව රටවල් 24ක් මෙම වටය සඳහා තරග වැදීමට නියමිත අතර ඉන් කණ්ඩායම් 22ක් මේ වනවිට සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. මෙම කණ්ඩායම් 22 අතරට ඉන්දියාව, මාලදිවයින, කුවේට්, ටර්ක්මෙනිස්ථානය, තායිලන්තය…

Read More
Back To Top